2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    :lol: bayee baa kokatath tikak aathata wela innam
    m04138.gif

    hha haa....:lol:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    කොයි රටේද බං මේ මහ රෑ දාන තියෙන්නේ...
    ඕක මොකක් හරි වල් ගමනක් ගිහින් ඇති...
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:


    අන්න උඹට එහෙනම් ලංකාවේ ගතිය ටිකක් අමතක වෙලා...
    මෙහෙ හැටියට ඉන්නවනම් කලින් ඉස්කෝලේ යන්න හොඳ නෑ...
    ;) ;) ;) ;) ;)

    picture.php

    :rofl::rofl: කලින් කොහෙද බන්
    ඉස්කොලෙ පටන් ගන්නෙ 8.30ට :P මන් යන්නෙ හැමදාම 8.45ට වගෙ :rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka eththa...:lol:
    amma ude kiyanawa...ane chuti baba ledakwath hedenawa den ohoma indala kiyala..:lol:

    අම්මලට ඉතින් කොච්චර ලොකු වුණත් පොඩි බබාල තමයි අපි :D
     

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්

    මේ මටත් සින්දු ආසාවක් තියනවා අෆ්ෆා!! මට දෙන්න බැරිද "නොදැක ඉන්න බෑ මට නම්" රුවන් හෙට්ටිආරච්චි ගේ සින්දුව??


    පව් නේ පොඩි එකාගේ ආසාව නේ??
    ;) :yes:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මට B&S ලගෙ සරා සිහින සින්දුව දෙන්න එකතු කරගන්නවා EK Radio අහන ඔක්කොම ඔයාවත් එක්ක