2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

512kbps

Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    ඔබත් මම වගේම මදුරු කරදරෙන් පීඩා විදින්නෙක්ද..??
    මදුරු කොයිල්, Liquid, Mats ඉවරද..??

    එසේනම් මෙන්න විසදුම..

    හිත හදාගෙන, ඉවසගෙන ඉන්න..

    :P :P :P :P :P

    නෑ නෑ..

    එහෙම ඉන්න ඕනේ නෑ..

    අත් දිග කමිසයක් හා දිග කලිසමක් ඇදගෙන..
    A/C එක හෝ Fan එක වැඩි කරගෙන එළකිරි රේඩියෝ එකත් එක්ක සෙට් වෙන්න..
    එහෙම තමයි මාත් මේ ඉන්නේ එහෙම නැතුව මෙච්චර වෙලා ඉන්නේ කොහොමද??
    :angry::angry::angry::angry:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Z92_sleeping.gif
    Z92_sleeping.gif
    Z92_sleeping.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Maamandi kiyanna kauda? Maamada? Mata therenne na :angry:

    එහෙම ද කො‍හෙද. තව ඉතින් තමන්ගෙ බිරිඳගෙ අක්කට හෝ නංගිට කියන්නෙත් නෑන කියල ද කොහෙද. :rolleyes:
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    එහෙනම් බොහොම ස්තුතියි too_little නන්ගි ... ලස්සනට show එක කරා..weldone ඈ
    b0203.gif
    b0203.gif
    b0203.gif

    බොහොම ඉස්තුතිය් එලකිරියෙ නිශාචරයො ටිකට
    තැන්ක් යු EK radio and radio team.
    මම එහෙනම් යනව මචන්ල.
    හැමෝටම සුබ රාත්‍රියක් වේවා .
    (මමත් දවල් රේඩියො ශෝ එකක් කරනව :P :baffled:අවස්තාවක් ලැබුනොත්:rofl::rofl::rofl::P )