2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes:
    හෙට නිවාඩු, ඒක නිසා අද වැඩ කරනවා..

    පුදුමයි ඔයා නිවාඩුවක් ගන්නව කිවුවහම :rofl: එළ එළ ඒකනම් හොඳයි :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බොට දුකයි නේ නාකි වෙන නිසා දවසින් දවස.. :rofl:
    2.gif
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    :dull:

    ammatasiri pissa kaalekin :P
    පිස්සන් කොටුවේ හිටියේ බං

    ela ela :D ah busy num ithin dan vadiya velavak nathuva athi needa show ekak ehema karanna?
    ඔව් අයියා. දැන් නම් වෙලාව ගොඩක් අඩුයි. බලමු ෆ්‍රී වෙලාවක් හම්බ උනොත් කරමු එකක්

    හපෝයි..
    අර කෙල්ලව නාකි කරපු තරමක්..
    නාකි සුරතලේ

    පනින්න:P

    බඩ්ඩ දෙනකම්:P
    :angry::P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :dull:

    පිස්සන් කොටුවේ හිටියේ බං

    ඔව් අයියා. දැන් නම් වෙලාව ගොඩක් අඩුයි. බලමු ෆ්‍රී වෙලාවක් හම්බ උනොත් කරමු එකක්

    නාකි සුරතලේ

    :angry::P
    :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අයියා. දැන් නම් වෙලාව ගොඩක් අඩුයි. බලමු ෆ්‍රී වෙලාවක් හම්බ උනොත් කරමු එකක්

    එළ එළ බලන්නකො වෙලාවක් හම්බුනොත් කරන්න එකක් ඉස්සර වගේ එළට :D එහෙම නැතිවුණත් රේඩියෝ ත්‍රේඩ් එකත් එක්කනම් සෙට් වෙන්න පුළුවන් වෙයිනෙ ටික වෙලාවක් හරි :D:rolleyes:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    එළ එළ බලන්නකො වෙලාවක් හම්බුනොත් කරන්න එකක් ඉස්සර වගේ එළට :D එහෙම නැතිවුණත් රේඩියෝ ත්‍රේඩ් එකත් එක්කනම් සෙට් වෙන්න පුළුවන් වෙයිනෙ ටික වෙලාවක් හරි :D:rolleyes:
    ow aiyaa balamau,.hm ow raa wenakam giyoth puluwan, dannawane ithin ape tym wenas ne :P