2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ada mama doi gan na...:rofl::rofl:
    ඉයෙ4ත් නිදා ගත්තෙ නැහැ නෙහ් ඉසමොනියාද මොකක්ද එක හැදිලාද:P
    මටත් සින්දුවක් දීපල්ලකො... :rofl:
    ලාවට නැගලා යන එකක්.. :dull:
    සුදු අසු පිට නැගලා /බයිසිකලෙ දෙකෙන් මොකක්ද ඔන:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහ් බලන්නම් දාලා මම නම් ඔය දෙකටම බොනවා දෙකාම් නැත්නම් එත් බොනවා:rofl:
    කතර රත් වෙලයි රස්නය දැනෙන්නේ...
    උපන් දිනෙත් හොරටම පහු කරන්නේ
    දුකයි සැපයි කියලා නෑ බලන්නේ...
    කසිප්පුවත් ගහලයි මූ නැහෙන්නේ.. :oo:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    තෝ බිලා ආවාම ගෙදරේ දොර අරින්නේ කවුද උඹේ හොල්මන ද ? :baffled::oo:

    මම බොන්නෙ ගෙදර ඉඳල, එලියට ගිහින් බිව්වොත් ගෙදර එන්නෙ එලි වෙලා, එතකොට දොර ඇරල තියෙන්නෙ ගෙදර :D
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Maxxxaaaaaa...
    Ada nam pattai... thnx guys. :P:P

    ..................................................​
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මේ.. මට දැන් සැරින් සැරේ ඇදයි කොට්ටෙයි මැවිලා පේනවා..:rofl::rofl:
    ඒ කියන්නේ වෙලාව හරි වගේ...:rolleyes::rolleyes::rolleyes:
    මේ ඔන්න එහෙනම් කට්ටියටම කිව්වා මම ගියා හොදේ...:D:D
    අයේ සෙට් වෙමු...
    ගමයා වැඩේ එලකිරි හොදේ...:yes::yes:

    එහෙනම් දැන් නිදාගන්න කස්ටියට...
    ගුඩ් නයිට් කිව්වා...


    good-night-desi-glitters-1.gif


    දැන් අවදිවෙන කස්ටියට
    ගුඩ් මෝර්නින් කිව්ව හොදේ...


    beautiful-morning-ag1.gif


    :D:D:D:D:D:D:D:D

    එහෙනම් අපි කැපුනෝ...

    Sleeping_Papa_Smurf.gif

    ela ela ehenam Gud9t :)
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේ.. මට දැන් සැරින් සැරේ ඇදයි කොට්ටෙයි මැවිලා පේනවා..:rofl::rofl:
    ඒ කියන්නේ වෙලාව හරි වගේ...:rolleyes::rolleyes::rolleyes:
    මේ ඔන්න එහෙනම් කට්ටියටම කිව්වා මම ගියා හොදේ...:D:D
    අයේ සෙට් වෙමු...
    ගමයා වැඩේ එලකිරි හොදේ...:yes::yes:

    එහෙනම් දැන් නිදාගන්න කස්ටියට...
    ගුඩ් නයිට් කිව්වා..


    හරි කළු මල්ලි ගුඩ් නයිට් ඔප්ස් සුදු මල්ලියා ගුඩ් නයිට්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කරදමුංගු ටිකක් තලල දාපන්, වැඩිය දාන්න එපා, කවුද බන් කසිප්පු පෙරන්නෙ ඔහෙ?
    මම නම් නෙමෙ:dull:පෙරන උන් ඉන්නවා බන් ;)
    aniwa mama eke thama inne:rofl:
    :rofl:අපි නොදන්න ලොවි ගහ:P
    machan mama illuwa song eka dunne nene,

    mata diana king L L L Lies deepanko
    :baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කතර රත් වෙලයි රස්නය දැනෙන්නේ...
    උපන් දිනෙත් හොරටම පහු කරන්නේ
    දුකයි සැපයි කියලා නෑ බලන්නේ...
    කසිප්පුවත් ගහලයි මූ නැහෙන්නේ.. :oo:
    2.gif

    මොකො වෙන එකක් ද ඔන:P
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    ඉයෙ4ත් නිදා ගත්තෙ නැහැ නෙහ් ඉසමොනියාද මොකක්ද එක හැදිලාද:P

    සුදු අසු පිට නැගලා /බයිසිකලෙ දෙකෙන් මොකක්ද ඔන:rofl:
    ou ane e mokadda manda ledak wenna athi...:D:D:D
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම බොන්නෙ ගෙදර ඉඳල, එලියට ගිහින් බිව්වොත් ගෙදර එන්නෙ එලි වෙලා, එතකොට දොර ඇරල තියෙන්නෙ ගෙදර :D

    බේබැද්දෙක් වුනා කියලා ආඩම්බර වෙන්න එපා බං දුක් වියන් :baffled:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම නම් නෙමෙ:dull:පෙරන උන් ඉන්නවා බන් ;)

    double distill කරල ගන්න බැරිද උන්ට කියල? රහත් ටිකක් ශේප් වෙනවා, අනික එතකොට ක්ලීන් වෙනවා, සැරත් වැඩියි.
     
    Status
    Not open for further replies.