මචන්zලා මම නෝනාමහත්තයා හම්බෙලා එන්න යනෝ
කට්ටිය සෙට් වෙලා ඉන්න.
අබේ අයියාත් ඉන්නවනේ
tata bye
opss...ela ela...niwadu dawasak enakan balagena inne eththe mu...


hari hari ghin waren hawsata....

මචන්zලා මම නෝනාමහත්තයා හම්බෙලා එන්න යනෝ
කට්ටිය සෙට් වෙලා ඉන්න.
අබේ අයියාත් ඉන්නවනේ
tata bye







එ වගෙම මෙ තෙඩ් එකට විතරක් මං පොස්ට් 230+ ගැහුවා 
මැක්ස්සා 

මොකද ඔයා හිනා වෙන්නේ...???![]()

මෙහෙමයි සහෝ.සාමන්‍ය න්‍යාය අනුව නම් අහවල් එක යනු අහවල් එකමයි.එය විස්තර කිරීමට මේ වන තෙක් සිංහල භාෂාවේ අදහසක් දී නොමැත
.පනර විතාන මහතාගේ දැනුම අනුවද..අහවල් එක අහවල් එකම බැව් මහාවංශයේ සදහන් වේ
![]()

)ඇහැට රොඩ්ඩක් ගියා අයියේ...![]()

අහ් එහෙමද
එහෙනම් ඔන්න ඇහ හොදගනින් පොඩ්ඩක් 

අඩෙ කස්ටිය මම එහෙනම් යනවා මචන් නිදා ගන්න![]()
වෙලාව උදෙ 1.50යි
ඊයෙ උදෙ 10 ඉදන් එක දිගට රෙඩියො තෙඩ් එකෙ පොස්ට් කරලා, ලැප් එක ඉස්සරාහාමයි හිටියෙ... දැන් ඉතින් මහන්සියි..... දොයිත් මතයි
ඔන්න මං එක දිගට (350 ඇරෙන්න) 50 ගුනාකර වලින් පොස්ට් ගැහුවාඑ වගෙම මෙ තෙඩ් එකට විතරක් මං පොස්ට් 230+ ගැහුවා
එහෙනම් ලංකාවෙ ඉන්න අයට සුබ දවසක්![]()
ගමයා එලටම කරා මචන්මැක්ස්සා

ඔන්න මගෙන් 650 වෙනි එකත්
