2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

Status
Not open for further replies.

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔන්න මම 1000 ගැහුවෝ:yes::cool:. ඒ සතුට නිසා මම ":love:Edition අක්කිට:love:" ලොකූ උම්මා එකක් දෙනවා...!!!:yes::yes::yes:

    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ;););)


    11.gif
    11.gif
    11.gif
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,970
    9,315
    113
    Microsoft
    ඇනිමේෂන් ගොබ්බයා එළකිරිය කනවා සහෝ:frown:..ජී.ටි ට report කරපල්ලා මූ ගැන:dull:

    ඔයාට තනියෙන් තමයි GT අයියාට මම ගැන report කරන්න වෙන්නේ :love:අක්කේ:love:...!!!:yes::yes::rolleyes::rolleyes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඇනිමේෂන් ගොබ්බයා එළකිරිය කනවා සහෝ:frown:..ජී.ටි ට report කරපල්ලා මූ ගැන:dull:

    ගොඩින් බේරගනිල්ලා ඉහල තැන්වලට රිපොර්ට් කරනන කලින්..:oo:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :P:P:P:P:P

    පොඩ්ඩක් විස්තර කරපන් එතන මොනවද වෙන්නේ කියලා...:oo::oo:
    මෙහෙමයි සහෝ.මෙතන මේ කෙල්ල මසාජ් ආයතනයක වැඩ කරන මහා විසයක් තියන කෙල්ලක්.අර අහින්සක මනුස්සයා බෑග් එක ගන්න යද්දින් පස්ස මසාජ් කරන්න හදනවා.ඊලගට මුන මසාජ් කිරීමක් තමයි මෙතන වෙන්නේ:dull:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ගොඩින් බේරගනිල්ලා ඉහල තැන්වලට රිපොර්ට් කරනන කලින්..:oo:
    ගොඩින් බේරා ගන්න දෙයක් නෑ:dull:.මූ වගේ එකෙක් නිසා එළකිරිය නැති වෙන්න දෙන්නෙ බෑ:no:.එළකිරියට ආදරේ උන් මේ ඇනිමේෂන් Report කරන ලෙස ඉල්ලා සිටිමි:dull:
     
    Status
    Not open for further replies.