2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

Status
Not open for further replies.

animation

Well-known member
  • Aug 25, 2011
    15,968
    9,314
    113
    Microsoft
    එ මොකො ඇගිල්ලට උනෙ:confused::confused:


    මම වාහනේකට හැප්පුනා:shocked:.මට ගොඩාක් damage:yes:. ඒ වෙලාවේ මගේ දකුණු අතේ මැද ඇගිල්ලේ ඇටේ පැන්නා:(:(:(.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    8.gif
    අම්මාට සිරි
    උබද ඉන්නෙ :dull::dull: සොරි හොදෙ :P මන් හිතුවෙ උබ ගොරව ගොරව දොයි ඇති කියලා :rofl::rofl::rofl:
    එල එල අන්න එහෙම එවා ටිකක් දාපන් :yes::yes::love::love::love:

    ;):yes:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මම වාහනේකට හැප්පුනා:shocked:.මට ගොඩාක් damage:yes:. ඒ වෙලාවේ මගේ දකුණු අතේ මැද ඇගිල්ලේ ඇටේ පැන්නා:(:(:(.
    8.gif
    8.gif
    8.gif

    හෆ්ෆා
    එහෙමද :dull::dull: අඩෙ එහෙනම් ඉක්මන් සුවය ප්‍රර්ථානා කරනවා මචන් :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බැ වගෙ අයියෙ :(
    එත් ඩෙඩිකෙට් කරන්න පුලුවන් ලු
    ගුඩ් මොර්නින් අයියාට :D:D

    ඔයානම් තාම නිදාගත්තෙ නැතුව ඇතිනෙ :D

    ඒක තමයි බෑ නේද :D


    ow ayya...me show ekedinan behe...:D

    එළ එළ අවුලක් නෑ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ade ela ela :D kastiya ehenam hoda fun ekak ganna :D man yanawa doiyana :D heta ude ammala enawa kiwwa :D ekai machnla sryy
    ඔන්න එහෙනම් අද මෙ ශො එකට මං වෙන අයට ටොප් පොස්ටර් වෙන්න ඉඩ දෙනවා :P හැබැයි මගෙ රෙකොඩ් එක කඩන්න එපො :angry::angry:


    NEXT SONG eka DEDICATE karanawa :-
    SANDDUN, MAL BABA,ANURU,Kasun k,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,
    Supun.,Chanjim akki,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,Rooshan2008,Agreesha akka,GihanGTR,DJGamaya,Anju_r,kandya,Sayu1111,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,EK RADIO TEAM AND ALL ELAKIRIANS

    බොහොම ස්තූතියි මල්ලි මාවත් එකතු කරගත්තට :D
     
    Status
    Not open for further replies.