2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    චන්ඩිය තෙමෙනවලු වහින හින්ද

    මහරගම හිටියා මාරු පිස්සෙක් කලින්.. ඒ සැස කියලා මට දැන් සැකයි....
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​

    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්නෙමේ. ඔනෙ එකෙක් කොපි කරපියව්​
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ඊයේ වගෙමයි ජයන්ත අර විදියමයි , තව ටිකකින් මොඩ්ල් අගීශා එක්ක උයන්න පටන් ගනි, සසා සහ දිනුශ ටිටී පස්සේ යයි :confused:

    හරි සංතෝසයි :):):)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,866
    113
    හැමතැනම
    අම්ම ගහං...එළකිරි.......රි...රි...රි..කව්ද බං ඒ සිංදුව කියන්නේ?
     
    Status
    Not open for further replies.