2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඊයේ වගෙමයි ජයන්ත අර විදියමයි , තව ටිකකින් මොඩ්ල් අගීශා එක්ක උයන්න පටන් ගනි, සසා සහ දිනුශ ටිටී පස්සේ යයි :confused:

    හරි සංතෝසයි :):):)

    මේ කුමන හරුපයක් දැයි මට නොවැටහේ
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ක්‍රැශ් වෙන්ඩ ඕක වාහනයක්ද
    00020771.gif

    web browser eka ban
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :)thread ekak damu ehnam:yes:


    මම 10ට දාන්න හිටියා එකක්. වැඩ වැඩි නිසා දාන්න උනේ නෑ. 20ට වත් බලනවා.

    හුග කාගෙකින් මොකවත් දැම්මේ නෑ මං.

    :yes::yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​

    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්නෙමේ. ඔනෙ එකෙක් කොපි කරපියව්​

     
    Status
    Not open for further replies.