සම්බෝල ටිකක් උඩින් දාලා
චීස් ටිකක් යටින් දාලා (සලාද කොලයකුත් එක්ක)
ඩෙවල් ඉබ්බා ගේන්න මල්ලි දැන්...
මට ඉබි මස් ඕනේ....//
මම ඇපල් මලක් වගේ...

මොකද්ද මචන්ලා මේ ලින් කතාව ටිකක් පැහැදිලි කරපංකෝ
ලිදේ කියන්නේ මොකද්ද ??
අපි මේ ek radio වලට අලුත් අය
අපිට ඔය ලිද කියන එකේ තේරුම මොකද්ද බන් ..
අපිත් කැමතියි ඔකේ තේරුම දැනගන්න
අප්පටසිරි...පාං බට්ටෝ...දවස් තුන හතරක් මූ වතුරෙම ඉදලා දැං මස් දියවෙලා ඇති බං
සම්බෝල ටිකක් උඩින් දාලා
චීස් ටිකක් යටින් දාලා (සලාද කොලයකුත් එක්ක)
ඩෙවල් ඉබ්බා ගේන්න මල්ලි දැන්...
මට ඉබි මස් ඕනේ....//
කව්ද මෙතන දැන් චන්ඩි

එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...උඹල පරිස්සමින් අරූව ලිදට දාපල්ලා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()

එසේය එසේය.......එළය...
එසේනම් ලිරික්ස් දැමීම අරඹනු....![]()

ලිදේ පනින්ට හිතුනි![]()
cheddar biscuits...............
menna bedagena kanna..............![]()
meva apple malak wagelu...........
wihiu karannepa ane.............![]()
වරෙන් දෙන්න.. කපනවා උබේ බට්ට![]()

ඩෙවල් jayaa ගේන්න මල්ලි දැන්...
සම්බෝල ටිකක් උඩින් දාලා
චීස් ටිකක් යටින් දාලා (සලාද කොලයකුත් එක්ක)
ඩෙවල් ඉබ්බා ගේන්න මල්ලි දැන්...
මට ඉබි මස් ඕනේ....//

බඩගින්නේ ඉන්න මේ වගේ වෙලාවක මේ වගේ තුඡ්ච වැඩ කරන්න එපා යකෝව්....cheddar biscuits...............
menna bedagena kanna..............![]()

ඇයි වලියටද?![]()
![]()
![]()
![]()
![]()
සුරා වේවා!!! ටටාස්ස්ස්ස්.....![]()
![]()
පහුගිය දවස් දෙක තුනේ මඟුලක් සෙට් වුනා බන්...uba dan enema naenedha![]()

එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...උඹල පරිස්සමින් අරූව ලිදට දාපල්ලා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()