2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

Status
Not open for further replies.

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    ඔව් බං...
    Dolly is no more කියලා ත්රෙඩ් එකක් තියනවා...
    ඒක කියවද්දි දැනුන දුක තරම් වෙන දුකක් මට දැනිලා නැතුව ඇති බං මට...
    උඹ ඒක කියවපං..ප්ලීස්..බමප් කරන්න එපා

    මටත් මාර විදිහට අවුල් ගියා
    මං ඒ තෙඩ් එක කියවන ගමන් ඉන්නේ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මගේ ජිවිතේ කටුකම අත්දැකීම් වලින් එකක් තමා ඒ සහෝදරිගේ සමුගැනීම

    ඒ මොකද සමහර දේවල් මට වැටහුනේ එයාගේ මරණින් පස්සේ,


    :(:(:(:(
    ඔව් බං..ඇත්තමයි..
    මටත්
     
    Status
    Not open for further replies.