2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    මොනවද යකෝ මේ දාන සින්දු
    0007.gif
    0014.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    උඹටත් එන ප්‍රශ්න
    :shocked::shocked::shocked:
    ඔව් යකෝ..ඉස්කෝලේ යන කාලේ ටීචරුත් ඕකම කිව්වා..
    මම බොලාට වඩා බුද්ධිමත් නිසාලු මට එහෙම පුශ්න එන්නේ :yes: :rofl:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අනේ පිං සිද්ධ වෙයි මල ගෙවල් වල දාන සිංදු නැතුව වේග රිද්ම ටිකක් දාන්න
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    ඔව් යකෝ..ඉස්කෝලේ යන කාලේ ටීචරුත් ඕකම කිව්වා..
    මම බොලාට වඩා බුද්ධිමත් නිසාලු මට එහෙම පුශ්න එන්නේ :yes: :rofl:
    ඔව් ඔව්. ඔය වගේ උන් ගොඩක් ඉන්නවා අංගොඩ

    :P:P:P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එළකිරි කොල්ලෙක්;13997176 said:
    :no::no::no::no:

    අද රේඩියෝ එකේ අවුලක් තියෙනවා බං.කියන දේ දෙපාරක් ඇහෙනවාවා වගේ දෙයක්

    උඹේ කනේ අවුලක්.

    ;););)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ලංකාවේ එදා මෙදාතුර අමරණීය තරුව සහ අමරණීය කෝකිලාවිය...
    නැතහොත් ශ්‍රි ලංකාවේ අමරණීය හඩවල් දෙක..
    ජෝත්, ඇන්ජලීන්..
    තව, ලතා
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ

    ඔව් යකෝ..ඉස්කෝලේ යන කාලේ ටීචරුත් ඕකම කිව්වා..
    මම බොලාට වඩා බුද්ධිමත් නිසාලු මට එහෙම පුශ්න එන්නේ :yes: :rofl:

    menna umbata taaggak................:lol::lol:
    0093.gif
     
    Status
    Not open for further replies.