ඇයි මොකද බන්....12වෙනිදා වෙනකම් මට මොබිටෙල් එකෙන් වැට බැඳලා තියෙන්නේ.... සරලව කිව්වේ ඒකයි.... අපි ගියා එහෙනම්.... සුභ රාත්‍රියක්... හීනෙන් යක්කුම පෙනියන්......
වෙන්න බැ.. බිස්ටලිටි.කොම් වෙන්න බැරිද?![]()
හෆ්ෆට සිරි කාලෙකින් රේඩියෝ එකට සෙට් වෙන්නේ අපිත් බහින්නද?



සර සර සද්දේ වැඩි වෙලා නැසි වෙලා ගියා....
කයිය පසනු ඇසේ

වතුර ගහලද ආවේ???දැන් හරිනේ..ඔහොම තමා රේඩ්යෝ
![]()
![]()
අනිවා එකෙන්ම නුවන් අයියා..
පිස්සු කෙලින්න එපා යකෝ.. ගොඩ ආව විතරයි..![]()

ගමයා ලිදට වටේ..... ඇහුනද නැවූම් බවේ සද්දේ?



එළ එළ සිටිනවනම් එච්චරයි

