කොහොඅම්ද බන් මේක ගන්නනේ?






ඒකනේ. මම මග බල බල හිටියෙත් ඒකේ.
මෙහෙමයි විදි කිහිපයක් thywnaකොහොඅම්ද බන් මේක ගන්නනේ?
.user cp palayan
.giyahama apita one thread eke post gana thynwane
.eka uda click karahama.post dapu aya okkoma enwa e thread eke
.eta passe copy kara.paste kala
.therun naththam ahapan
කියන්නේ නෑ.
ත්‍රෙඩ් ලිස්ට් උඹට කවුන්ට් එක බලන්න ඕන ත්‍රෙඩ් එකේ Replies කියන එක උඩ කිලික් කරපන්.
උඹ මේක දානකම් හොරෙන් අහන් හිටියා නේ.

eknma patta show ekaසසලිට් සහෝදරය අද නියම වැඩසටහනක් කළේ. ආදරය ගැන හදවතට කතා කරමින් හා ආදරයේ විවිධ පැතිකඩවල් සමාජය හා ගැටෙන අයුරු ගැන සංවාදයක් මතුකරමින් අපුරු වැඩසටහනක් කළේ. වැදගත් ම දේ තමයි ආදරය හා තම ආදරවන්තිය හෝ වන්තයා ගැන ආදරනීය හැඟීමක් මේ වැඩසටහනේදිත් ඇතිවුනා කියල හිතනව. බොහොමත් ම ස්තූතියි වැඩසටහනට.
