2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    දැන් අවුරෝරා වගේ කෙනෙක් ගත්තොත් මොළේ නැතිම සෙට් එකක්

    tumblr_lst6jctoUM1qahc5w.gif


    මමත් අහගෙන හිටියේ ඇත්තද කතාව
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14035510 said:
    ඇයි මොකෝ සීන් එක. :nerd::nerd: දන්න දෙයක් තියෙනවනං කියපන්කො. එලකීරි කොල්ල තමයි රේඩියෝ ලින්ක් එක දුන්නෙ. එකෙන් ෆෝන් එකෙන් එන්නෙ.:yes:

    අව්රොරගෙ රේඩියො ඇප් එකක් තියනව...
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එළකිරි කොල්ලෙක්;14035459 said:
    :yes::yes::yes::yes:

    :lol::lol::lol::lol::lol:

    ජයා ?පිරිසි දු??

    118.gif

    පිරිසිදු කියන වචනේ තේරුම වෙනස් කරානම් ජයා පිරිසිදුයි.

    :lol::lol::lol:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    සමහර ගොඩක් හිනා වෙන අය
    හිතේ ලොකු දුක් හංගගෙන ඉන්න අය
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උබේ ඇප් එකෙ ලින්ක් එක රේඩියො ත්‍රෙඩ් එකේ පළවෙනි පෝස්ට් එකට දාන්න කියල රේඩියො එකට මැසේජ් එකක් දාපන්...

    :cool::cool::cool:

    දැන් අවුරෝරා වගේ කෙනෙක් ගත්තොත් මොළේ නැතිම සෙට් එකක්

    tumblr_lst6jctoUM1qahc5w.gif



    :frown::frown::frown::frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    apita prasnayak nam prasnayen panala yanna natuwa prasnayata muhuna dena eka tamai hodama wira kriyawa
    ape prasna tiyagena wena kenekge prasna wisadaganna yanna apa
    eka hariyata ape nayata aragena nayata denawa wage wadak

    අනිව ප්‍රශ්නයෙන් පලායනව කියන්නෙ හැමදාම දුවන එක. ජීවිතේ දුක සතුට දෙකම ‍එනව. ඒ වගේ තමයි ප්‍රශ්නත්. හැබැයි ඉතින් ඒ ප්‍රශ්නවලට පිළිතුරු නැතුව නෙමෙයිනෙ. ඒව හොයන්න තමන් ම උත්සහ කරන්න ඕන.
     
    Status
    Not open for further replies.