2012 Dec 13 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සොමෙ දුටු ග්‍රහලෝක සීන් එක වෙනුවෙන් මට සින්දුවක් දියෝ.....
    tuzki-bunny-emoticon-007.gif
    පාවෙන පීරිසි‍යක් උඩ නැගලා සින්දුව දීපන්......:lol::lol::lol::lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මම කන්න යනෝ,:) ග්‍රහලෝකෙත් බලන් එන්නම් මචන්,:lol: රැවෙලා සෙට් වෙමු :yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :yes::yes::yes:siraawatama ban kiyanne ammapalla. nagena hira paththen penne, samanyen bella anshaka 35k 40k wage usala balana hariyen penne, ara batapola antenna ekaka LED ekak size ekata penawa, wegen paata maaruwenawa

    ඇත්ත තමයි මූ කියන්නෙ. තද එලියක් තියෙන මොකක් හරි මගුලක් උඩ තියෙනවා. බ්‍රහස්පතිද දන්නෙත් නෑ. එකලුනේ ලඟින්ම මේ දවස් වල තියෙන්නෙ.:shocked::shocked:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    pinthoora ganna cam ekak nha ban mage thiyana bambuwen echchara deyak koraganna bariweyi, parana Nikon cam ekak thiyenne 8MP battry charge wenan damma balamu mokak hari atawaganna puluwan weyida kiyala
    ති‍යන එකෙන් හරි පින්තූර‍යක් දාපන්කෝ....දැන් අම්මා කෝල් කරපුවාම මම අම්මගෙනුත් ඇහුවා.... එහෙට පේන්නෙත් නෑ බන් ඔ‍ය කි‍යන අටමගුල......:lol::lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14050806 said:
    ඇත්ත තමයි මූ කියන්නෙ. තද එලියක් තියෙන මොකක් හරි මගුලක් උඩ තියෙනවා. බ්‍රහස්පතිද දන්නෙත් නෑ. එකලුනේ ලඟින්ම මේ දවස් වල තියෙන්නෙ.:shocked::shocked:
    උඹවත් දාපි‍යකෝ පින්තූර‍යක්..... මෙතන බ‍යිලා ගහනවා විතර‍යි.....:growl::growl::growl::growl:
     
    Status
    Not open for further replies.