2012 Dec 21 - ElaKiri Radio ! - Surprise with too_little

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
dam adath show nadda :growl:

ඒක තමයි බං. :(:( අද උදේ 6යට ගෙදරින් පල්ලියට ගියෙ. ගවලෙන් හදල නත්තල් ගසුයි සේරම හදල සරසල, ප්‍රැක්ටිස් කරල දැන් ගෙදර ආවෙ. පට්ට අමාරුයි.:sorry::( මදැයි රේඩියෝ අහන්න ආව. නෝ රේඩියෝ.:(:( මම මේ අවුරුදු ගානකට අහපු පලවෙනි රේඩියෝ එක. අනිත්ව අහන්නෙ නෑනෙ. :P හෙට ඉතින් රේඩියෝ අහන්න වෙන්නෙ නෑ ලොවෙත් .:no::no:
දුක තමයි රන්ජනී කොහෙද මන්ද ගංවතුරලු කිව්ව නේද?:D
 
Last edited:

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
පූස්;14120790 said:

balapan sensurada na,irida na.
wada karana janathawata radio nadda methana.
mona magulakda me.
api paw neda?
waren api udgoshanayak karamu
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
පූස්;14120883 said:
අනේ ඕනෙ නෑ බං. දෙන දාට දෙනවනෙ ඇස්ටි හැලෙන්න.:D:D මොනව හරි කචල් එකක් යන්න ඇති.:yes::yes:
e unata hama sensuradama na ne :(