අද දවසම මම ගෙදර හිටියේ නෑ මචන්..සිරාවට අපේ පෘතුවියට මොකෝ උනේ..![]()
ඇයි ඔරියන් තුමා උගෙ සෙට් එකත් එක්ක ඇවිත් අල්ල ගත්තනෙ. දැන් මේක ඔරියන් ලෝකය. කොහෙද උඹ ගියෙ. අඟහරු පැත්තෙද? මම ගියා සෙනසුරු පැත්තෙ කෑල්ලක් ටෝක් කරන්න.



අද දවසම මම ගෙදර හිටියේ නෑ මචන්..සිරාවට අපේ පෘතුවියට මොකෝ උනේ..![]()



ඇඬෙනවා..පූස්;14110206 said:
ඇයි ඔරියන් තුමා උගෙ සෙට් එකත් එක්ක ඇවිත් අල්ල ගත්තනෙ. දැන් මේක ඔරියන් ලෝකය. කොහෙද උඹ ගියෙ. අඟහරු පැත්තෙද? මම ගියා සෙනසුරු පැත්තෙ කෑල්ලක් ටෝක් කරන්න.![]()

දුකට පං ගහපංToo litlege show ekak kalekin set une naha... Adath waa ahanna wenne naha... Duka thamai...
Radio Schedule වල තියෙන්නේ ඊයේ 10-12 ශෝ එක sasliit කරන්නේ කියලා නේද..ඒ ශෝ එක කලේ ටු ටූ නේ..බොට මොකෝ උනේ..මටත් රොක් වෙන්න ඕන.....
![]()

ටූ ස්පෙෂල් එකක් කලේ..සැසා Radio Schedule වල තියෙන්නේ ඊයේ 10-12 ශෝ එක ඔයා කරන්නේ කියලා නේද..ඒ ශෝ එක කලේ ටු ටූ නේ..බොට මොකෝ උනේ..![]()

හරි හරි..එහෙම සීන් එකක්ද..ටූ ස්පෙෂල් එකක් කලේ..![]()
