2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ada eliyen kanne so gotta wait ane :(

    post 6000ta congratz nanga............ :):):)
    146.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Celine Dion අක්කා ගායනා කරන So This Is Christmas සින්දුව දෙන්න පුලුවන්ද? ඒකට මම ආදරෙන් එකතු කරගන්නවා නත්තල් සීයයි එයාගෙ පිනි මුවෝ සෙට් එකයි. තව රේඩියෝ එක අහන ඔක්කොමවත් එකතු කරනවා:D


    නත්තල් සීයා මේ දැන් කිව්වා මට සින්දුවට එකතු කර ගත්තට ස්තුති කරන්නලු. අද වැඩ වැඩි නිසා ෂෝ එක අහන්න වෙන්නේ නෑලු.

    :yes::yes::yes: