2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    53to9t.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉලග සින්දුවට එකතු කරගනන්වා ....
    SANDDUN, MAL BABA,ANURU,Kasun k,
    AWRORA,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Supun.,Somapaala,Chanjim akki,kellsupun,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,mal pappa,sudeewa,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,lakshithalcr,එළකිරි කොල්ලෙක්,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,Dark Wolf,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,DathKibula aiya,nnccbb,EK RADIO TEAM AND ALL ELAKIRIANS

    එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො :P

    බොහොමත් ම ස්තූතියි මල්ලි අපිවත් ඒ සිංදුව අහන්න එකතු කරගත්තට
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    එළ එළ මල්ලි. මේ දවස් ඉතින් ගොඩක් අයට බිසී වෙන කාලනෙ

    මාලිංග අයියෙ :)
    ගොඩක් කාලෙකින් ..
    ඉතින් කොහොමද තොරතුරු??
    නත්තල සුබද??
     
    මෙවන් සුන්දර රාත්‍රියක ලස්සන සින්දුවකට අපව කැදවගෙන යාහැකිද​?
    ආදරනීය වස්සානය චිත්‍රපටියේ "සද පහන් රැයේ" ගීතයට අපිව එකතුකරගන්නවද​? ස්තූතියි!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග අයියෙ :)
    ගොඩක් කාලෙකින් ..
    ඉතින් කොහොමද තොරතුරු??
    නත්තල සුබද??

    අලෝ මල්ලී. ඒකනෙ ගොඩක් කාලයකින් තමයි. මල්ලි මේ දවස්වල බිසී වගේ. නත්තල් ඉතින් තාමනම් විශේෂයක් නෑ. කොහොම ද මල්ලිට?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා ඔබත් එක්ක සුහද කතාවක්
    ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්නෙමේ. ඔනෙ එකෙක් කොපි කරපියව්
     
    Status
    Not open for further replies.