කට්ට මල්ලී කොහොමැයි ඉතින්![]()

RePost බුවා;14133610 said:මොකක්ද බන් ඔය ඇවටර් එක?
දැක්කම ගහන්න හිතෙනවා.......
සුබ නත්තලක් හැමෝටම
ස්තුති දුන්න සහයෝගයට උදේ ඉදන්
හමුවෙමු මේවගේම වැඩසටහනකින්
සුබ නත්තලක් හැමෝටම
ස්තුති දුන්න සහයෝගයට උදේ ඉදන්
හමුවෙමු මේවගේම වැඩසටහනකින්
මම කට්ටා;14133662 said:මම මේ රේඩියෝ අහන්නේ නෑ බන්.
මම නිකන් ත්‍රෙඩ් එකට ටැග් දෙකක් දාලා යන්න ආවේ ආතල් එකට.
මම කැපෙනවා..
අද ගෙදරට නෑදෑයෝ ටිකක් ඇවිත්
මම කැපුනා එහෙනම්