2012 Dec 25 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Status
Not open for further replies.

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    Music-Glitters-8.gif


     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පැනපිය... දැන් බලා ගත්තද... ලිද ගැඹුරුද...
    ඒ බං අය්යේ...උඹ මාර පැනිල්ලක්නේ පැන්නේ..උඹට බය නැත්ද බං එච්චර හය්යෙන් ලිදකට පනින්න??
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අනුරාධපුර ඔනතරම් උඹවගේ උන් ඕන තරම් ගස් වලින් පැන පැන යනව දැකල තියනව...
    අහ්...ඔව් බං...එක දවසක් මම එහෙම ගියා තමා අඹ කඩන්න....:P:P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    apita nokiya radio kala neda thopi.
    thopi okkotama bada yanna ada dawasama :angry:
    නෑ බං..ටෙලිග්‍රෑම් එකක් ගහන්න හිටියේ...
    වන්නියට ටෙලිග්‍රෑම් යවන්න බෑ කිව්වා..ඒකයි උනේ
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    නෑ බං..ටෙලිග්‍රෑම් එකක් ගහන්න හිටියේ...
    වන්නියට ටෙලිග්‍රෑම් යවන්න බෑ කිව්වා..ඒකයි උනේ

    yawanna ba neme wanniyen telgram enne na.
    panapan lidata :lol:
     
    Status
    Not open for further replies.