2012 Dec 25 - ElaKiri Radio ! - Remix Show with DJU9 [2]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    නියමෙටම ෂෝ 1 කළා U9 අයියේ......:):):):yes:
    ලබන අව්රුද්දේ නැවතත් සෙට් වෙමු.........:):):)
    ලබන්නා වූ නව වසර සැමදෙනාටම සුභ නව වසරක් වේවා...............:):):)
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මිය ගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා......:(
    මියගිය​, අතුරුදන් උන සියලුදෙනාට අපේ පිනුත් අනුමෝදන් වෙවා, නිවන් සැප ලැබේවා, නැවත මෙවන් විපත් සිදිනොවේවා........:no::no::no:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මමත් කැපෙනව දැන්. විස්කියි බියරුයි කලවම් වෙලා දැන් කබරයොත් මතක් වෙනව මට. පස්සෙ සෙට් වෙමු. හෙට එන්න බැරි වෙයි. පාටි එකක් තියනවා.
    Adios Amigos!
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,756
    1
    4,843
    113
    40
    හත් ඉලව්වෙ!
    :shocked: hondaine.........:):):):yes:

    okane ithin...boruwak kiwwath eka serious gannawane...
    m0168.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නියමෙටම ෂෝ එක කලා DJU9... පට්ට මික්ස් ටික පුලුවන්නම් ඒ මික්ස් වල ලින්ක් ටික දියන්...අයෙ දවසක සෙට් වෙමු... සුපිරිම ෂෝ එකක්... අර ප්‍රසා කියන එකා හිටියෙ නැත්තන් තවත් පට්ට... ජෝක් හොදෙ.... කස්ටියටම කිව්ව එහෙනම් මම කැපුනා ජයවේවා...


    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මමත් කැපෙනව දැන්. විස්කියි බියරුයි කලවම් වෙලා දැන් කබරයොත් මතක් වෙනව මට. පස්සෙ සෙට් වෙමු. හෙට එන්න බැරි වෙයි. පාටි එකක් තියනවා.
    Adios Amigos!
    හරි මචන් ගිහින් එන්න..සුභ රාත්‍රියක් කිවුවා..ජයවේවා..
    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නියමෙටම ෂෝ 1 කළා U9 අයියේ......:):):):yes:
    ලබන අව්රුද්දේ නැවතත් සෙට් වෙමු.........:):):)
    ලබන්නා වූ නව වසර සැමදෙනාටම සුභ නව වසරක් වේවා...............:):):)
    එසේම වේවා..කිරි වලට වඩා පැණි වැඩියෙන්ම ඉතිරේවා.. :P;)
    හරි මචන්..සුභ රාත්‍රියක් කිවුවා..ජයවේවා..
    11.gif