ඉස්කෝලෙ යන කාලෙ නෙද මේ ?මගේ මතකේ 1992 දක්වා ඇදී ගියෝයා ඒ සින්දුවත් එක්ක![]()

ආ ලිං ජයියා.... කොහොමැයි කොහොමැයි..... ගොරව ගොරවා වහිනවා යකෝ...... ලැපත් අරන්, ඩොංගලේ ගහන් බයෙන් බයෙන් අහනවා......
![]()

එහෙනං සසල හද විල්තෙරේම ගිලිලා තියෙයි!හොඳ වෙලාවට මූ කිඹුලාගේ නිළ UPS සහකරු නොවුනේ![]()

![]()
Dell / Toshiba......
![]()
![]()
මෙහෙටත් වහිනවා කියහන්කෝ දැන් පට්ට සීතලයි....![]()
![]()
![]()

එහෙනං සසල හද විල්තෙරේම ගිලිලා තියෙයි!![]()
