2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    kiss.gif


    :lol::lol::lol:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    උඹ දැන් මේ පැත්තට එන්නේ වැස්සකට වගේ නේද..... එල එල.... අවුලක් නෑ.....Thanks අපිවත් එකතු කරගත්තට......:cool::cool::cool:
    :yes::yes: ඔව් බන් :sorry::sorry: හෙන බිසි නෙ...
    අනික වෙලාව වෙනස් නෙ බන්( දැන් උදෙ නෙ) ඉතින් එහෙම තමා :sorry:
    හැබැයි අද නම් රෙඩියො ඉවර වෙනකන් ඉන්නවා
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අනෙ මෙ සොමෙ,:growl::growl::growl::growl:
    උබෙ ඔය මගුල් ජන්ජන්නම් ස්ටයිල් එක මාරු කරපන් කො...
    වෙන මගුලක් දාපන්, දැන් ඔක එක්ස්පයර්ඩ් :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes: ඔව් බන් :sorry::sorry: හෙන බිසි නෙ...
    අනික වෙලාව වෙනස් නෙ බන්( දැන් උදෙ නෙ) ඉතින් එහෙම තමා :sorry:
    හැබැයි අද නම් රෙඩියො ඉවර වෙනකන් ඉන්නවා
    ඔව් ඔව්....පැ‍ය 12ක විතර වෙනසක් ති‍යනවා නේද.....
    අපි නම් ඉතින් ජ‍යාගේ android application එකට පින්සිද්ධ වෙන්න දැන් හොරෙන් රේඩි‍යෝ අහනවා.....
    :cool::cool::cool:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔව් ඔව්....පැ‍ය 12ක විතර වෙනසක් ති‍යනවා නේද.....
    අපි නම් ඉතින් ජ‍යාගේ android application එකට පින්සිද්ධ වෙන්න දැන් හොරෙන් රේඩි‍යෝ අහනවා.....
    :cool::cool::cool:
    :yes::yes: ඔව් ඔව්
    එකනෙ :sorry::sorry: ගොඩක් වෙලාවට මන් අහන් ඉන්නවා, එත් කමෙන්ට් දැම්මෙ නැ:sorry::sorry: