2012 loka winase

2012 loka winase

  • yes

    Votes: 10 34.5%
  • no

    Votes: 19 65.5%

  • Total voters
    29

ntrox

Member
Jan 14, 2008
1,720
0
0
Who Knwz :-|
Me poll eke Maybe kiyala option ekath dammanan hondai bn
ehema thibbanam man eekata danne.{So i choosed yes]
mokada me siddiya science walin sure karanne 50% myths walin 100%
BUdu dahame hatiyata mama myths pitudakinawa
:yes:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Man Nam E gena Wedi Awadanayak Daranda Yannay Ne yahaluwa..
    Hethuwa.. E katha Boho kal thiyenawa nay..


    Anika .. Hetha dawasa gena Wat Balaporoththuwak Thiya gannay nethi Man.. E wage Kala wakawanuwak gena Hethala wat Balande be..
     

    David Webb

    Member
    Jan 17, 2009
    550
    8
    0
    මහ පොලොව උඩ
    මගේ අදහසනම් මචන් ලෝක විනාශයක් නෙමෙයි. ලෝකෙ ලොකු වෙනසක් වේවි. නව යුගයක් ආරම්භ වේවි.

    ලෝක විනාශයක් ඇතිවෙන්න තරම් දේකට මම දකින්නෙ ලෝක යුද්ධයක් පමණයි නමුත් එහෙම දෙයක් ඇති වෙන්න තරම් හේතුවක් පේන තෙක්මානයක නෑ