2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    දැන් ඒවා ඉවරෝ. දැන් ගොඩක් කල්. අපි බැන්දෝ. විෂ් කරපියෝ. දැන් හාර මාසකයකට කිට්ටුයි. දැන් යන්නෙ උසස්ම අධ්‍යාපනේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ay apita enna thahanamda????:frown::frown::frown:
    උඹට එන්න එපා කිව්වේ නෑනේ... කිව්වේ අර කබ්බ සින්දුව ඉල්ලන්න එපා කි‍යලා.....:lol::lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    tuzki55.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පෙරදාක සුසුමක් හිත රැඳී
    සෙනෙහසින් පිදුවා මිහිරැතී
    සන්සාර ගමනේ දුර ඇතී
    ගැඹුරුයිද ආදරේ මේ හැටී
    ගැඹුරුයිද ආදරේ මේ හැටී

    හුරු පුරුදු ජීවිතේ තව
    ඉගිලෙන්න හිතෙනවා නම්
    හෙවනැල්ල වී දිවියේ තුරුලේ රැඳී
    කුලුදුල්ම හීනයක් මේ
    මහමෙර වගේ උස නම්
    තවදන්නේ නෑ නුබත්
    මගෙ ආදරේ තරම්

    පෙරදාක සුසුමක්

    තනිකඩ හිතේ නැවතිලා
    පෙම් ඇරඹුමේ දැහි අරන්
    නොමැකෙන්න සේ සෙනෙහේ
    සිතුවම් ඇඳී
    දුර යනෙන ජීවිතේ දිගු
    හිමිකම නුඹේ ලඟ නම්
    හිත පිරුනු ආදරේ
    උහුලන්න බැරි තරම්
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දැන් ඒවා ඉවරෝ. දැන් ගොඩක් කල්. අපි බැන්දෝ. විෂ් කරපියෝ. දැන් හාර මාසකයකට කිට්ටුයි. දැන් යන්නෙ උසස්ම අධ්‍යාපනේ

    elaz. janagahana wardane wadi karanna wasanawa labewa :)
     
    Status
    Not open for further replies.