එළ එළ මල්ලි අද වැඩසටහන හොඳට කළා. රික්වෙසට් වගේ ම ලස්සන සිංදු ගොඩක් එක්ක අපේ කට්ටියට හොඳ ෆන් එකක් දුන්නට බොහොමත් ම ස්තූතියි. තිරයෙන් පිටුපස දායකත්වය සපයන එළකිරි රේඩියෝ ටීම් එක හා ජීටී අයියා ඇතුළු එළකිරි පාලනාධිකාරියටත් ස්තූතියි. රේඩියෝ අහමින්, චැට් කරමින් ෆන් ගත්ත අපේ සෙට් එකට හා රේඩියෝ අහපු සියල්ලන්ටම සුභ රාත්රියක්.



