2012 Nov 16 - ElaKiri Radio ! - Wisithuru with kandyan

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    එළ එළ මාත් ඉන්නව මල්ලි ඉතින්

    :rofl::rofl: එහෙම ද? එහෙනම් ඉතින් ත්‍රේඩ් එක පොස්ට් 1000 ගහන්නෙ ඇහෙනව කියන වචනෙ දාන පොස්ට් වලින් තමයි :rofl:

    mokadha ayye mata oya kiwwa eka therune na.:(:(

    එහෙනම් ඉතින් ත්‍රේඩ් එක පොස්ට් 1000 ගහන්නෙ ඇහෙනව කියන වචනෙ දාන පොස්ට් වලින් තමයි :rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13863973 said:
    nathuwa nathuwa..

    film ekak balanna kiyala hitiye
    wade wenas wuna ban :D :D
    :frown::frown::frown:
    ෆිල්ම් බලන්න.අනේ උබ බලන ෆිල්ම්:lol:
    මචං ලා....
    අළුත් කොල්ලෙක් නේ...
    ඒ නිසා අඩු පාඩු පොඩ්ඩක් නොසළකා හැරපල්ලා.............
    අනික ඌ ගේ වොයිස් පට්ට..............ඌ කරන්න යන ප්‍රෝග්‍රෑම් කන්සෙප්ට් එකත් පට්ට..............

    අපි පටන් ගත්තේ ඔයිට අන්තෙට....................:oo:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එගොඩත් මෙගොඩත් ගම් යා කරලා

    පාලම සාදා බලා සිටින්නේ

    ඔබ මා වෙත පිය නගන තුරා........





    පෙර ලෙස අබලන් ඔරුවේ නැගලා

    එගොඩට යන්නට ඇයිද සිතන්නේ

    සිහිය විකල් වූ කෙනෙකු නියා..........





    මල්බර තුරුලිය පීදෙන කෙත් වතු

    අප හට ආසිරි පවසනු වැන්නේ

    වඩිනු මැනවි පා සළබ සලා.........



    ah amila malliye
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,856
    113
    40
    හත් ඉලව්වෙ!
    Rex921 ,mjayanatha ,DJU9,මම කට්ටා ,rcccc ,DUSHYANTHA ,dj ice cold ,sasliit,Dinushasankalpa ,amila256 ,Malinga ,පැටියා ,dath kimbula ,0716aravinda ,Randike Mendis ,Meva ,I'ts My Style ,dilrasan ,-Petsha- ,Dulanzz,Hashan dis

    m0177.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උබ සමාව ඉල්ලන්න ඕන නැ බන්...උබ සමාව ඉල්ලන්න ඕන සයිම දුන්නේ නැත්නම්

    සයිමා නම් දෙන්න එපා මම හෙලා දකිනවා දුන්නොත්...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම ආසාවෙන් බලපු හින්දි films කිහිප‍යෙන් එකක් තම‍යි ඔ‍ය....
     
    Status
    Not open for further replies.