දැන් මොකා ඉල්ලුවත් යන්නේ උඹේ පිටින් තමයි......මම නෙවි අර මේවා සයිම ඉල්ලුවේ![]()
මොකද්ද බොල කිව්වේ
මම නෙවි යකෝ ඉල්ලුවෙ..යකෝ සයිම වෙන එකෙක් ඉල්ලුවත් මගේ පිටින් යන්නේ මම මානසිකව වැටුන


මොඩෙල් 18000ට මගෙන් සුභ පැතුම් සහෝදරයා
මොඩෙල් 18000ට මගෙන් සුභ පැතුම් සහෝදරයා
හොරෙන් අහන්න ඔට්ටු නෑ.... වරෙන් මෙහෙට.....ela ela tikka...ahan inne tread ekata awe nethi unata...![]()
එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()
ඔනෙ එකෙක් කොපි කරපියව්