2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Thumbs_21.gif
    2900 ඩී.ජේ.උ
    කුමන ත්රෙඩ් එකක්ද බොල මේ ? :oo:
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    slt ADSL නිසා මල පැනල තියෙන්නේ සැරින් සැරේ disconnect වෙනවා
    මේක වෙන්නේ රෑට තමයි එක නිසා දත්ගේ පාටිය මිස් වෙනවා:frown:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යුරාජ් ලොකු අය්යේ බය හිතෙන දේවල් දන්නා එපා :(:(:( ඕව දකිනකොට අපි මානසිකව වටෙනවලු


    මානසිකව වැටෙනවා නම් දන්නවනේ කරන්න ඕන දේ....
    :lol::lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113


    ඔන්න හැමදාම වගේ රේඩියෝ ත්‍රෙඩ් එකේ පලවෙනි වීෂ් එක මාලින්ග සහෝගෙන්...
    බොහොම ස්තුති මචන් ..
    :)

    එළ එළ සහෝ :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෑට කන්න ගි‍යා... ආපහු එනකොටම නි‍යම සින්දුවක්නේ ඇහෙන්නේ.....
     
    Status
    Not open for further replies.