2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    A fire has broken out at the Colombo Divisional Secretariat (Kachcheri) building in Dam Street, Pettah a short while ago
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    wahina un waren ehenam
    tuzki45.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :frown:ඔයානේ හොරෙන් අහගෙන හිට්යේ මෙච්චර වෙලා:frown:

    මං ඔන්ලයින් ඉන්නෙ නැතුව කොහොම ද දන්නෙ නෑ අහන්නෙ? :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    api wassak dakka kalayak mathaka na :(

    ඔහෙට ඉතින් වැස්ස අඩුයිනෙ කොහොමත්. වැලි කුණාටු එහෙම නැද්ද මේ ‍කාලෙ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේ කියාදුන්නු ආදරී ඔයා
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හිත අස්සට හීන ගොඩක්
    ගෙනල්ල දුන්න
    ඔය ඇස් දෙක අමතක කර
    හිදින්නේ කෝම
    සුළග වගේ මා අතහැර
    දුරක යන්නට
    වරද මගේ රත්තරනේ
    කියලා දෙන්න.....

    කදුලක් කදුලක් ගානේ
    පෙම දියකරලා...
    සුසුමක් ගානේ හදවත
    දුක් ගිනි අවුලා...
    අමතක කර ලන්නට බෑ
    මටනම් කිසිදා...
    ආදරේ කියාදුන්න
    ආදරේ ඔයා.....

    දැවුණත් දැවුණත් මියගිය
    පෙම සිහි කරලා...
    සුවදක් වත් නෑ මතකයේ
    අදනම් ඇදීලා...
    අමතක කර ලන්නට බෑ
    මට නම් කිසිදා...
    ජීවිතේ කියා දුන්න
    ආදරී ඔයා.....

    හිත අස්සට හීන ගොඩක්
    ගෙනල්ල දුන්න
    ඔය ඇස් දෙක අමතක කර
    හිදින්නේ කෝම
    සුළග වගේ මා අතහැර
    දුරක යන්නට
    වරද මගේ රත්තරනේ
    කියලා දෙන්න.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    rain-animated-animation-rain-smiley.gif
    rain-animated-animation-rain-smiley.gif
    වහිනව ආයිත්

    :yes::yes: එපා වෙනව ඉතින් ගොරවල විදුලි කොටද්දි. වැස්සටනම් තව කමක් නෑ
     
    Status
    Not open for further replies.