මට අවනත නැති මගේ ආදරය නිසා
සිත චංචල වී හැඬුවා රෑය පුරා
කවුලු දොරින් සඳ සිටියා මදෙස බලා
මාවත් නොදනි කොතනක නවතීදෝ
මගේ ජිවිතේ කියා ..
වැහි ළිහිණියනේ ... වැහි ළිහිණියනේ
වැහි ළිහිණියනේ ... වැහි ළිහිණියනේ
මාවත් නොදනි කොතනක නවතීදෝ
මගේ ජිවිතේ කියා ..
රිඳුමන් දැන්නේ රහසින් හඬන්න
සංකා හින්දයි විදවන ජීවිතයෙන්
නික්ම යන්නවෙයි දිනෙක කියා දැවෙනා
ප්‍රේමවන්ත සිත් දැවෙනා බව හැගුනා
වැහි ළිහිණියනේ ... වැහි ළිහිණියනේ
වැහි ළිහිණියනේ ... වැහි ළිහිණියනේ
මාවත් නොදනි කොතනක නවතීදෝ
මගේ ජිවිතේ කියා ..//