2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සුදු රෝස;13954818 said:
    මම ත්‍රෙඩ් එකෙන් යනවෝ...... radio එක දිගටම අහන්නම්........ :) බුදු සරණයි හැමෝටම....... සුබ රාත්‍රියක්....... show එක ශෝක් ස්ටයිල් සහෝ....... දිගටම කරන් යන්න..... :) :) :)


    ගුඩ් නයිට් නගා..බුදු සරණයි ඔයාටත් :)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සුදු රෝස;13954818 said:
    මම ත්‍රෙඩ් එකෙන් යනවෝ...... radio එක දිගටම අහන්නම්........ :) බුදු සරණයි හැමෝටම....... සුබ රාත්‍රියක්....... show එක ශෝක් ස්ටයිල් සහෝ....... දිගටම කරන් යන්න..... :) :) :)

    Good Night

    :):):)

     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සුදු සුන්දර කෝල සිනා හඩ
    සුදු කෙල්ලේ නුඹට කොයින් ඔය
    ආදර දෙවොලේ සිත් මල් දම
    පෙම්බරියේ නුඹට පුදන්නද

    ඔය නෙත් යුග දිලිසෙන තාලෙට
    මගෙ හදවත නැලෙවෙන හින්දම
    හීනෙන් හෝ ඇවිදින් මා ළග
    සැනසෙමු අපි සොදුරු වෙලාවක

    සඳ පානේ ඇවිදන් යන්නට
    ඔබෙ සියුමැලි සුදු වත දෙනවද
    සුදු සුදු මල් එක එක අරගෙන
    ඔබෙ වරලස සරසා ලන්නද
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ බොලව් ඒක තමයි මම මීන් කරේ බොලව්..
    යූ නෝ වට් අයි මීන් කියලා කියන්නෙ අන්න ඒක
    උඹ කි‍යපු එක තේරුන හින්දා තම‍යි ඒවගේ පැහැදිලි උත්තර‍යක් දුන්නේ.....
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කෝරලේමහත්තයා;13954813 said:
    avatar371022_28.gif
    avatar284298_1.gif

    .........අපි ආවෙමු...........

    අන්න එයා ගියා.

    :rofl::rofl::rofl: