2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔන්න ඔහේ ඉන්නවා
    සාර විටක් කෑවා
    කට පැලිලා
    බත් කන්නත් බැරි වෙයි වගේ
    ​

    සාර විට තියෙනව ද ඔය පැත්තෙ? පෙරහැරවල්, සංගීත සන්දර්ශනවලට වගේනම් ඕව යනව පේනව.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    එලzzzz මටත් අද ගොඩක් වෙලා ඉන්න වෙයිද දන්නේ නෑz​


    ඔව් බන් නිදි මතයි අම්බානෙක
    ෆිල්ම් වගේකුත් තියෙනව බලන්න
    කොහෙද දවල් නින්ද ගියානේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ තෝ ඒක දන්නෙ නැද්ද බොල
    මේ ඉන්නෙ....
    avatar1829_1.gif
    මුරුංග කොල්ල
    බණ්ඩක්ක කොල්ල නේද මේ
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මොකද්ද කියහන්කෝ නම උබේ​
    සිරාවටම මේකෙන් ඉන්න නිසා නමත් නෑනේ.
    :D:D:D

    මේක මේ පොඩි වැඩකට හදා ගත්ත එකක් අන්තිමට වැඩි වැඩ වලට පාචිච්චි කරා. මගේ ඔරිජිනල් ID එක දැන් කරන්නේ නැති තරන්.
    :):):)