2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෑත ලයේ බැද අවසන් ගමනින් සොදුරිය මට නොකියාම ගියා... :sorry::sorry:

    මලාවූ ආත්මයන් දේව දයාබරකමින් සමාදානයේ සැතපෙන ලද්දේවා :sorry::sorry::(
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    ආ අන්ජෝ
    දෙන්නම් ජම්බෝ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔප්පා ටූලිස්ටයිල්
    කොහොමද
    හැන්ගිලා ඉදලා ගැහුවා නේ 1000

    මාර නමක්නෙ. මොකක් ද ඒ ‍නමේ තේරුම? :shocked:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එදා මෙදාතුර කඳුළට විවර වූ දෑස් පියන්පත් කවුළු වසා
    ළයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පිරූ රත් දෙතොල් පියා
    මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාට පොවා
    දෑත ළයේ බැඳ අවසන් ගමනක සොඳුරිය මට නොකියාම ගියා



    දෑස් කවුළුපත් පලා කඳුළු කැට වෑහෙද්දී මගෙ දෑස් අගින්
    කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත්වෙන්න ඔය මුවට උඩින්
    ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
    මාත් මගේ සිතටත් ඔබ සුවඳයි ඈත් නොවේ මයි ඒ සුවඳින්




    ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ
    හීයේ වේගෙන් අහස උසට නැඟි ආදර ලෝකය හෙටත් තියේ
    ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත ඇයි මේ ලොව මා තනිව ගියේ
    ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට පියේ...
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත්වෙන්න ඔය මුවට උඩින් :(
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔක්කොටම ගුඩ්නයිට් වේවා.... අපි ගියා... අයෙත් ලබන සිකුරාදාට සෙට් වෙන්න එනවා...

    බයි බායි මෙයාල////////////////