2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔයා පියෙක් උනේ මං නිසා සහෝ.මුල අමතක කරන්න එපා :frown:

    අනේ සහෝ ඔයාගේ ඔය පල නැති රුකෙන් කොහොමද පියෙක් වෙන්නේ :)
    ඔයා ගැන කණගාටුයි සහෝ,හිතේ දුකට ඔහොම කියලා හිත හදාගන්න :)
     
    Mozilla

    Well-known member
  • අනේ සහෝ ඔයාගේ ඔය පල නැති රුකෙන් කොහොමද පියෙක් වෙන්නේ :)
    ඔයා ගැන කණගාටුයි සහෝ,හිතේ දුකට ඔහොම කියලා හිත හදාගන්න :)

    ඔයා ඒ කලේ ගෙදර හිටියේ නැ සහෝ.:)
     
    Mozilla

    Well-known member
  • මම ගෙදර හිටියේ නෑ කියමුකෝ :)
    ඒත් සහෝ ඕකෙන් මොනවා කරන්නද?
    පලත් නෑ පනත් නෑනේ ඕකට :)

    උදේ පාන්දර මගේ දවස කන්නේ නැතුව ඉන්න සහෝ.මං ආවේ වැදගත් දෙයක් බලල ඉගෙන යන්න .ඔයාල වගේ පුහු වචන දොඩන්ද නෙමෙයි
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    උදේ පාන්දර මගේ දවස කන්නේ නැතුව ඉන්න සහෝ.මං ආවේ වැදගත් දෙයක් බලල ඉගෙන යන්න .ඔයාල වගේ පුහු වචන දොඩන්ද නෙමෙයි

    රිදුනා නේද සහෝ..:(
    ඇත්ත තිත්තයිලුනේ :(