අම්මා ගහය් බැට් එකෙන් කිව්වාලු අපේ නගා තම වැඩේ ඇදගෙන යනවා එහෙනම් පට්ට පට්ට.. හොඳ සින්දු ටිකකුත් යනවා එල එල.. මම නගාගේ කැපවීමට ප්‍රතිඋපාකාරයක් කිරීම වශයෙන් හැමොම නගාට රෙප් දෙමු කියලා යෝජනා කරනවා මොකද නගාගේ කොටු පැනිල්ල ඉතා දුර්වලය්.. ඔන්න එහෙනම් මමත් දැන් දෙනවා පුලුවන් අය දෙන්න නගාට රෙප්









