යකෝ වැඩක් පලක් නැත්තම් මාරි බිස්කට් වල හිල් විදින්න පලයල්ලකෝ,,,,මෙතන මගේ ආදරේට අකුල් හෙලන්නේ...

අනේ උඹේ මල ඉලව් ලව්....
යකෝ වැඩක් පලක් නැත්තම් මාරි බිස්කට් වල හිල් විදින්න පලයල්ලකෝ,,,,මෙතන මගේ ආදරේට අකුල් හෙලන්නේ...

me too....kageda me sinduwa??artist?man adamai me song eka ahanne

ඇරබුමම කඳුලක් වෙලා...මා බලා ඉද්දී ඒ දිහා....ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා....

අහස උසට නැග ගියාට අපි නැහැනේ අහසේ රැදෙන්නේ. අහසේ මාලිගා හැදුවට අපි පොළොවේ සිටින්නේ 