මං නැගිටලා වත්තේ පිටියත් අතුගාල ආවේ![]()
ටිකක් සනීප නෑ මේ ටිකේ. ඒකයි

මං නැගිටලා වත්තේ පිටියත් අතුගාල ආවේ![]()
dawasa patan ganne watthen neda bro
මොකෝ මේ?

thks malinga ayyamage unusum subapathum posts 3000 venuven![]()

අඩෝ
සුබ පැතුම් එහෙනම්
මාත් ඊයේ 3000ට දුන්නා වැඩේ![]()

ko tho mukuth dala naene bola

.naeththam mata penne nadda

kawda haffe e ara balanna giya manamali ganada![]()

මං මනමාලියො බලන්න ගිහිල්ලත් නෑ යන්නෙත් නෑ. මනමාලියො බලන්න යන එක පව් වැඩක්. පව් ඒ ගැහැණු ළමයින්ගෙ හිත් නිකන් බිඳෙනව. නොබැඳ හිටියත් මනමාලියොනම් බලන්න යන්නෙ නෑ 
හොඳ ළමයෙක්නෙ එහෙනම්. මං නම් හොඳ පුතෙක් නෙමෙයි. කම්මැලයි මං ඔය වැඩවලට

මං මනමාලියො බලන්න ගිහිල්ලත් නෑ යන්නෙත් නෑ. මනමාලියො බලන්න යන එක පව් වැඩක්. පව් ඒ ගැහැණු ළමයින්ගෙ හිත් නිකන් බිඳෙනව. නොබැඳ හිටියත් මනමාලියොනම් බලන්න යන්නෙ නෑ
![]()

අම්මටසිරි
මොකක්ද අසනීපය
sorry මං දැක්කේ නෑ![]()