2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    චාප අර අක්කිට ඕක නිකන් කියන්න දුන්නයි කියල තමයි කියන්නෙ

    දෘශ්‍යාබාධිත අන්ධ ජනසේවා මණ්‌ඩලයෙන් මගේ අංකය සොයාගෙන දවසක්‌ නලින්ද ප්‍රේමරත්න සොහොයුරා මට කතා කළා... ඒ විශේෂ අවශ්‍යතා ඇති අය සම්බන්ධයෙන් හදන නාට්‍යයක තේමා ගීතය ගයන්න... ඒ නාට්‍යයට තමයි මම "අහන් ඉන්න..." ගීය ගැයුවේ. මේ ගීතය ලියුවේ අක්‍ෂි තාක්‍ෂණය පිළිබඳ විශේෂඥවරියක්‌ වන සෝමලතා හේරත් මැණිකේ මහත්මිය... සංගීතය රුවන් ශ්‍රී වල්පොල සොහොයුරාගේ... මගේ අනෙක්‌ ගීයටත් මේ දෙදෙනාම තමයි දායක වුණේ.

    Soruce :- http://www.divaina.com/2011/12/04/meewitha10.html
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ekenma macho pioneer ela badu ne

    :yes:
    11.gif
    ai creative :P mage ekalu ea wargey :rofl::rofl:
     
    Status
    Not open for further replies.