, toolittle hotty
, too_little
වාහන උඩ යනව පනිනා විට ගැට්ට
නිදියන් පුතේ දන්නෙමි උඹ බව මැට්ට
කවි වැල් වලින් දුන්නට ඔවදන් කට්ට
පෙනෙනා ලෙසට උඹ පාගන් උඹෙ නැට්ට

කමක් නෑ බං..සචිත- සවිය ඇතිS akuren boy kenekuta danna honda nam tikak kiyanna
modern ewa


සචිත- සවිය ඇති
සෙනුක් - අග්‍ර දක්ෂ නුවණ
සිසිර
සිහින
සිතුම්
සොහාන්
සොනික්
සෙනෙහස්
සෞම්‍ය
සංගීත්
සංදීප
සංජන
සයේන්
සංජු
සංසිත්
සසුන්
සංකල්ප

SameerasadaruS akuren boy kenekuta danna honda nam tikak kiyanna
modern ewa
ලේටස්ට් මොඩ්ල් එක 
මෙච්චර යාලුවෝ වෙලත් උබ මගෙ නම නිකමට කීවෙ නෑනේදසචිත- සවිය ඇති
සෙනුක් - අග්‍ර දක්ෂ නුවණ
සිසිර
සිහින
සිතුම්
සොහාන්
සොනික්
සෙනෙහස්
සෞම්‍ය
සංගීත්
සංදීප
සංජන
සයේන්
සංජු
සංසිත්
සසුන්
සංකල්ප
මම අදම උබව ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් අයින් කරනවා 