2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    m0803.gif
    m0803.gif
    m0803.gif
    m0803.gif
    m0803.gif
    m0803.gif
    m0803.gif
    m0803.gif
    m0803.gif
    m0803.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගුනෙ මොකද හම්බන්තොටට කඩෙ යන්නෙ
    පත්තර රැකියාවෙ ගති ගුන ඇයි වමාරන්නෙ
    දෙකට නවලා පත්තරෙ ** ගහන්නෙ
    වද නොදි ගියොතින් උබ යහතින් ඉන්නෙ
    හම්බන්තොටට කඩෙ ගිය උං තේරෙනවා...
    කියන කථා එය ඉස්තිර කරවනවා....
    පනින රිලවුන්ට ඉනිමං නොතියනවා...
    කිව්වා ටටා එහෙනං අපි නිදියනවා...
    :oo::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හාම්පුතාලට ලොකු වැඩ කර දෙනවා...
    රෙදි හෝදනවා තාර් එකත් එළවනවා....
    සද පානෙදී තව තව මරු වැඩ වෙනවා....
    ඉදලා හිටලා ලොකු මීයන් අල්ලනවා... :rofl:
    කොයි කොයි අයියත් හාමුලා ලග දන නවන්නෙ
    බන්දුල පද්ම කුමාර උබට ඇයි සලකන්නෙ
    සද පානෙ අයි උ බ පහන අල්ලන්නෙ
    පහන නිවාලා ලොකු මියන් නලවපන්නෙ
    කවියක් තිය පදයක් ගලපා ගන්න
    බැරි මූ ලියයි ලෙසටම පදවැල් මෙන්න
    ඔටුවට වෙච්චි දේ බැහැ තේරුම් ගන්න
    උම්මා එකක් දී යමි
    මම නිදියන්න
    2.gif
    ගු න
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හම්බන්තොටට කඩෙ ගිය උං තේරෙනවා...
    කියන කථා එය ඉස්තිර කරවනවා....
    පනින රිලවුන්ට ඉනිමං නොතියනවා...
    කිව්වා ටටා එහෙනං අපි නිදියනවා...
    :oo::yes:

    ගු න සංක පාල උබ හෙට වැඩද;):D:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොයි කොයි අයියත් හාමුලා ලග දන නවන්නෙ
    බන්දුල පද්ම කුමාර උබට ඇයි සලකන්නෙ
    සද පානෙ අයි උ බ පහන අල්ලන්නෙ
    පහන නිවාලා ලොකු මියන් නලවපන්නෙ

    2.gif
    ගු න

    පද්මෙට දුන්නෙ රජයේ පත්තරෙ අය‍නේ...
    අපි එහෙ නෙවෙයි කියලත් උඹ දන්නවනේ...
    රිදුනට මොනවා කරමුද මං දන් නෑ නේ...
    ඒකයි උඹව දාලා දැං යන්නෙ අනේ... :love:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ආයි ආයි හිපී හිපී ආයී.........ආයි ආයි හිපී හිපී ආයී.........ආයි ආයි හිපී හිපී ආයී.........ආයි ආයි හිපී හිපී ආයී.........ආයි ආයි හිපී හිපී ආයී.........ආයි ආයි හිපී හිපී ආයී.........ආයි ආයි හිපී හිපී ආයී.........ආයි ආයි හිපී හිපී ආයී.........ආයි ආයි හිපී හිපී ආයී.........ආයි ආයි හිපී හිපී ආයී.........ආයි ආයි හිපී හිපී ආයී.........ආයි ආයි හිපී හිපී ආයී.........ආයි ආයි හිපී හිපී ආයී.........ආයි ආයි හිපී හිපී ආයී.........ආයි ආයි හිපී හිපී ආයී.........ආයි ආයි හිපී හිපී ආයී.........ආයි ආයි හිපී හිපී ආයී.........ආයි ආයි හිපී හිපී ආයී.........ආයි ආයි හිපී හිපී ආයී.........ආයි ආයි හිපී හිපී ආයී.........ආයි ආයි හිපී හිපී ආයී.........ආයි ආයි හිපී හිපී ආයී.........ආයි ආයි හිපී හිපී ආයී.........ආයි ආයි හිපී හිපී ආයී.........ආයි ආයි හිපී හිපී ආයී.........ආයි ආයි හිපී හිපී ආයී.........:rofl::rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පද්මෙට දුන්නෙ රජයේ පත්තරෙ අය‍නේ...
    අපි එහෙ නෙවෙයි කියලත් උඹ දන්නවනේ...
    රිදුනට මොනවා කරමුද මං දන් නෑ නේ...
    ඒකයි උඹව දාලා දැං යන්නෙ අනේ... :love:
    බායි මමත් යනවා බන් නිදි මතයි;)