2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :sorry::sorry:

    ලැජ්ජයි බං...

    අනේ මන්දා උඹ ලැජ්ජා වේලා හිටියොත් උඹේ යාළුවෙක් ම ඒ ලැජ්ජාව බලන්නේ නැතිව එකිගෙන් කැමැත්ත අහයි බං අනේ මන්දා, උඹේ උපන් දිනේට සුභ පැතුම් බං
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    උඹ කළු උනාට කාරී මන්ද?
    මට මනාප නේද සුන්දරී...:rofl:

    happy_birthday-13337.gif

    :rofl::rofl::rofl:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එළ බං එළ, ඊයේ වගේ පින්තුර එඩිට් කර කර ඉන්නේ නැතිව මෙහෙට වේලා හිටු කොහෙවත් යන්නේ නැතිව බං

    photos තොගයක් තියනවා එඩිට් කරන්න. :baffled:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එළකිරි එළකිරි දිලුමෝ..
    තෑන්ක්ස් බං..:D
    ඔව් එදා සුගතදාසේදී කතාකරන්නවත් වෙලාවක් නැති උනානේ පරක්කු උන නිසා එන්න..:rofl::rofl: