සිරාවටම මමත් අහන්න හිටියේ..![]()







හොඳ හැකියාවක් තියෙනව ඒ වාදකයාට. ස්තූතියි දෙන්නට ම අපිට ඒ වගේ වාදනයක් අහන්න සැලැස්සුවට

appatasiri![]()

අෆ්ෆා එහෙනම් බොන්න වෙනවා මටත්
සස්ලිටා එලටම වැඩේ කරනවා..
මචන් උබේ පලවෙනි ශෝ එකට මන් සුභ පතනවා..
හෙට පාන්දර යන්න තියනවා බන්zලා ඔලුව දාල යන්න ආවේ සස්ලිටා ගේ
ප්‍රොග්‍රෑම් එකට අත උස්සලා යන්න..
කශ්ටිය මියුරු ගී අහ අහ සෙට් වෙලා ඉන්දපල්ලාz
මම කැපුනා...
උබල ඔක්කෝටම
ජයෙන් ජය!!!!!!!