2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    මම කට්ටා;13433018 said:
    අපො ටාටා වත් ලේලන්ඩ් වත් මුකුත් එපා මෙන්න අලුත් බස්

    මේවා තමා ඕනා:P:P:P

    :frown::oo: ඕවා ගේනකොට ඈමතියට යන කොමිස් කුට්ටියත් ගෙවන්නේ රටේ ජනතාවගේ සල්ලි වලින් වෙන එකයි වැරැද්ද........ :( අර සුනාමි බස් කියලා හම්බවෙච්ච බස් ටික දැන් කෝ.....?? ඒවා කොට උඩ....... :angry: ඒ සෙතේම තමා ඔය නඩත්තු කරගන්න බැරි ලබ්බවල් ගෙනල්ලා ලංගම කර ගන්නේ.......!! :angry: :(
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    mGNIJ.gif
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13433099 said:
    මම මේක කියන්නෙත් ~ටිටි~ අක්කාට නිකන් හොරෙන් හොරෙන් රේඩියෝ එක අහන්න ඔනේ නෑනේ අක්කේ.. අනික ඔයා නිකන් ඉන්නෙත් නෑනේ ඇවිත් ත්‍රෙඩ් වල යන චැට් එහෙම බලනවා ඇතිනේ.. අනේ යන්න එපා අක්කේ.. අපි දෙන්නාගේ සහෝදර ප්‍රේමයට මොකද වෙන්නේ.. අනේ මම ඔයාට විහිලුවට තමා අක්කේ ඔය ඒව මෙව්වා කියන්නේ. මම මේ බොක්කෙන්මය් කියන්නේ.
    මම දැනුවත්වනම් මම ඔයාට වරදක් කරලා නෑ.. අනේ එන්න අක්කේ.. ඇත්තටම ඔයාව දැකලවත් නෑ අඳුරන්නේවත් නෑ ඒ වුනාට අපි මොනවා හරි විශ්වාසයක් සහෝදර කමක් ඇති කරගෙන තියනවනේ. යන්න එපා.. මම දැන් දාගෙන ඉන්නෙත් ඔයා හදලා දුන්න ඇවටා එක.. යන්න එපා කියලා තමා මට ආයෙත් කියන්න තියෙන්නේ.. නිකන් ඇවිල්ලා යන්න එන්න විනාඩි 5 කටවත්

    මොකක්ද බන් සීන් එක, වලියක්වත් ගියාද?:rolleyes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    මම කට්ටා;13433099 said:
    මම මේක කියන්නෙත් ~ටිටි~ අක්කාට නිකන් හොරෙන් හොරෙන් රේඩියෝ එක අහන්න ඔනේ නෑනේ අක්කේ.. අනික ඔයා නිකන් ඉන්නෙත් නෑනේ ඇවිත් ත්‍රෙඩ් වල යන චැට් එහෙම බලනවා ඇතිනේ.. අනේ යන්න එපා අක්කේ.. අපි දෙන්නාගේ සහෝදර ප්‍රේමයට මොකද වෙන්නේ.. අනේ මම ඔයාට විහිලුවට තමා අක්කේ ඔය ඒව මෙව්වා කියන්නේ. මම මේ බොක්කෙන්මය් කියන්නේ.
    මම දැනුවත්වනම් මම ඔයාට වරදක් කරලා නෑ.. අනේ එන්න අක්කේ.. ඇත්තටම ඔයාව දැකලවත් නෑ අඳුරන්නේවත් නෑ ඒ වුනාට අපි මොනවා හරි විශ්වාසයක් සහෝදර කමක් ඇති කරගෙන තියනවනේ. යන්න එපා.. මම දැන් දාගෙන ඉන්නෙත් ඔයා හදලා දුන්න ඇවටා එක.. යන්න එපා කියලා තමා මට ආයෙත් කියන්න තියෙන්නේ.. නිකන් ඇවිල්ලා යන්න එන්න විනාඩි 5 කටවත්

    :oo: uba ananmanan kiwwa ne :rolleyes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    site eka upset giya ne..:)
    titi mokada yanna hadanne?

    වෙන මොනවාත් නිසා නෙවෙයි බං එකි බැදලා ඉන්න මහත්තයා බණින්න ඇති බං, " උඹ අදවත් ඕය මගුල දාලා එනවා ද ඇදට නැත්නම් උඹට ඕන මගුලක් කර ගනින් " කියන්න ඇති බං
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13433099 said:
    මම මේක කියන්නෙත් ~ටිටි~ අක්කාට නිකන් හොරෙන් හොරෙන් රේඩියෝ එක අහන්න ඔනේ නෑනේ අක්කේ.. අනික ඔයා නිකන් ඉන්නෙත් නෑනේ ඇවිත් ත්‍රෙඩ් වල යන චැට් එහෙම බලනවා ඇතිනේ.. අනේ යන්න එපා අක්කේ.. අපි දෙන්නාගේ සහෝදර ප්‍රේමයට මොකද වෙන්නේ.. අනේ මම ඔයාට විහිලුවට තමා අක්කේ ඔය ඒව මෙව්වා කියන්නේ. මම මේ බොක්කෙන්මය් කියන්නේ.
    මම දැනුවත්වනම් මම ඔයාට වරදක් කරලා නෑ.. අනේ එන්න අක්කේ.. ඇත්තටම ඔයාව දැකලවත් නෑ අඳුරන්නේවත් නෑ ඒ වුනාට අපි මොනවා හරි විශ්වාසයක් සහෝදර කමක් ඇති කරගෙන තියනවනේ. යන්න එපා.. මම දැන් දාගෙන ඉන්නෙත් ඔයා හදලා දුන්න ඇවටා එක.. යන්න එපා කියලා තමා මට ආයෙත් කියන්න තියෙන්නේ.. නිකන් ඇවිල්ලා යන්න එන්න විනාඩි 5 කටවත්
    ammata hudu katta:P:P:P:P
    mara sira porak welane:yes::yes::yes::yes:
    :yes:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    වෙන මොනවාත් නිසා නෙවෙයි බං එකි බැදලා ඉන්න මහත්තයා බණින්න ඇති බං, " උඹ අදවත් ඕය මගුල දාලා එනවා ද ඇදට නැත්නම් උඹට ඕන මගුලක් කර ගනින් " කියන්න ඇති බං
    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.