2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඔව්, බං එකයි කට්ටියම ඇවිත් නැතුව ඇත්තේ. ඒත් දැන් නම් ටිකකින් වළාකුල නම් නැතිව ගියා.

    මල පනිනව බන් වලාකුලු එනකොට :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    OBPbm.png
    දැනුවත් කිරීම ගැන ස්තුතී.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,512
    113
    Inside Your Laptop ;)
    මම කට්ටා;13433503 said:
    යකෝ ගයාන් අය්යාත් ගිහිල්ලාද? ඊයේ රෑත් හිටියනේ. mata රෙපකුත් දුන්නා අන්තිමට. අය්යෝ gayan අය්යේ පිසු කෙලින්නැතුව එන්න මචාන්..

    අපි මිනිස්සුනේ ඔයාලට ප්‍රශ්නයක් තියනවානම් ඉතින් කතා කරලා ඔයාටම විසඳ ගන්න පුලුවන්නේ..:D:yes:

    :oo: :shocked: ජල්ලි ඔටුවත් ගිහින්ද.....?? මොකෝ සීන් එක.........:rolleyes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ත්‍රෙඩ් එක පැත්තේ එන්න විදියක් නෑ...:sorry::sorry: පොඩි වැඩක්...:yes:
    ඒ උනාට ඔන්න රේඩියෝ එක නම් අහනවා...:love::love::love:
    ඒ අහනගමන් වැඩෙත් කරගෙන යනවා...;););)
    සැරින් සැරේ ඇවිත් ඔලුව දාල යන්නම් හොදේ...:yes::yes:
    සෝමේ අයියා... එල හොදේ...
    11.gif
    11.gif

    (තැන්ක්ස් හොදේ රොක් එකක් දුන්නට... ;) )


    හරි බං අවුලක් නෑ, උඹේ වැඩ ටික කරගනින් බං හැබැයි හෙටත් මේ වැඩ අර වැඩ කියලා එන්නේ නැතිව නම් ඉන්න බෑ, බං, අනික බං උඹ විටින් විට ආවාට කමක් නෑ, ඔළුව දැම්මාත් කමක් නෑ, අමතක ඇතිව යන ගමන් ඔළුව මතක් කරලා ගෙනියපන් බං අනේ මන්දා උඹත්.
     
    Status
    Not open for further replies.