2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,116
    3,557
    113
    Inside Your Laptop ;)
    hammock_animated_avatar_100x100_72523.gif
    mama doi
    ​

    :oo: ඔය ඉන්නේ කොල්ලෙක්නේ ටූ ලිට්ල්...... :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13433722 said:
    :shocked:මොකක්:angry::P​
    උඹ ඔය පොල් කට්ටක් දාගෙන හිටියට
    පොල් කට්ටක් පිරෙන්නවත් චූ කරගන්න පුළුවන්ද උඹට
    ​
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ ඉන්නේ රොක් කොල්ලෝ..
    11.gif
    කෝ දැන් මේ රොක් අහන්න එවුන් නැතෙයි කිව්වා එකා...:nerd:
    rock අහන ගොඩක් එවුන් ඉන්නවා බන්....
    11.gif
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13433733 said:
    ඕ ඕ ඔය කලු උන්ට සුදු කියලා කියනවා
    මගේ යාලුවෙක් ඉන්නවා ඌත් කලුය්
    උගෙ කෙල්ල කියන්නේ උට සුදු අය්යා කියලා

    :lol: :lol: :lol:
    ​
    මයේ මැණිකෙත් මට කියන්නෙ සුදු අයියෙ කියල බොල:nerd::nerd:
    මම එයාට සුදු මැණිකෙ කියල කියනව:love:
    සමහර වෙලාවට සුදු නංගි කියලත්:love::love::D
    ​
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    චාමරයගෙ මම ආස තව සිංදුවක් තියෙනව
    මල් වල හොද ලියල එවන්න කියල
    ​

    අනේ මන්දා අය්යේ මම අහලා නෑ.
    ගූගල් සර්ච් කලාට මුකුත් ආවේ නෑ සිංදුවක්:D
    ​
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එල එල එහෙනම් මමත් සෙට් වෙනවා උබ එකක්..
    11.gif
    එළකිරි රේඩියෝවේ රොක් අයිතිවාසිකම් වෙනුවෙන්...:yes::yes::yes::yes:
    මමත් ඉන්නවා \m/ \m/
    Rock අහන ගොඩේ අපිත් ඉන්නවා:D:D
    11.gif
    මෙන්න බලහන් සොමේ රොක් අහන එලකිරි කොල්ලෝ:yes::yes::yes:
    ජීවිතයේ රිද්මය අදුනාගත් එක ම සංගීතය rock සංගීතයයි:yes::yes::yes:.
    රොක් වලට ජයවේවා:yes::yes::yes:
    එහෙනම් සොමේ අය්යේ පට්ටම පට්ට show එකක් උබ කරන්නේ:D:D:D
    තවත් දවසක කරපන් අපිත ඉන්නවා උබත් එක්ක අනිවාර්යෙනම:yes::yes::yes:
    එහෙනම් අපි ගියා:P:P:P
    ඔන්න ගයන් අයියේ එහනම් මාස දෙකකින් වරෙන්:yes::yes::yes:.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,073
    3,801
    113
    මුහුද පැත්තේ..
    අන්න හරි දැකුම් කළුයි හෙ හෙ
    ඉතින් ඉතින් මොකෝ කරන්නේ මේ දවස් වල
    ​
    වැල්ල පැත්තට වෙලා පිත්ත වතුරට දාගෙන බලාගෙන ඉන්නවා මාලුවෙක් අහුවෙනකම්...:P:P:D:D
    (ජස්ට් කිඩ්න්ග් ඔන්න ඔහේ ගෙදරට වෙලා අපතගහගෙන ඉන්නවා බන්.. ලබන සතියේ කොහුවල පැත්තේ යනවා.. ;) )

    ​
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​

    00020770.gif
     
    Status
    Not open for further replies.