2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    සෝමේ ඈතුලු අපේ එලකිරි රේඩියෝ අනාත කුකුලෝ ටික..... ඔන්න මම කැපෙනවා...... සදුදා දුර ගමනක් අදින්න තියෙනවා...... :yes: :D හෙට කාර් එක එහෙම පොඩ්ඩක් හදා ගන්න ඕනා..... නිදිමතයි...... සේරටම ගුඩ් නයිට් කිව්වා එහෙනම්....... :D :) දිගටම කරගෙන යන්න......!! :yes:

    ෆෝන් එකෙන් රේඩියෝ එක දාගෙන පුලුවන් තරම් අහන්න බලනවා..... :yes: :D

    අපෝ ඇති යාන්තම්:rofl:
    පල පල:P
    සු.රා
    ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සෝමේ ඈතුලු අපේ එලකිරි රේඩියෝ අනාත කුකුලෝ ටික..... ඔන්න මම කැපෙනවා...... සදුදා දුර ගමනක් අදින්න තියෙනවා...... :yes: :D හෙට කාර් එක එහෙම පොඩ්ඩක් හදා ගන්න ඕනා..... නිදිමතයි...... සේරටම ගුඩ් නයිට් කිව්වා එහෙනම්....... :D :) දිගටම කරගෙන යන්න......!! :yes:

    ෆෝන් එකෙන් රේඩියෝ එක දාගෙන පුලුවන් තරම් අහන්න බලනවා..... :yes: :D
    කාර් එක ගැරේජ් එකේද
    බාස් ගෙදරද

    සුභ රාත්‍රියක් වෙවා
    අක්කව මතක් කරා කියන්න:P
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම යනව, හෙට සෙට් වෙමු.
    Good night, Sweet dreams.
    බුදු සරණයි, දෙවි පිහිටයි.
    Adios Amigos
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සෝමේ ඈතුලු අපේ එලකිරි රේඩියෝ අනාත කුකුලෝ ටික..... ඔන්න මම කැපෙනවා...... සදුදා දුර ගමනක් අදින්න තියෙනවා...... :yes: :D හෙට කාර් එක එහෙම පොඩ්ඩක් හදා ගන්න ඕනා..... නිදිමතයි...... සේරටම ගුඩ් නයිට් කිව්වා එහෙනම්....... :D :) දිගටම කරගෙන යන්න......!! :yes:

    ෆෝන් එකෙන් රේඩියෝ එක දාගෙන පුලුවන් තරම් අහන්න බලනවා..... :yes: :D
    scurvy ගේ වචන ටිකක් උස්සලා ති‍යෙන්නේ....:rofl::rofl::rofl:
    Good Night !අ‍යි‍යේ ඔ‍යාටත්:D:D:D.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම යනව, හෙට සෙට් වෙමු.
    Good night, Sweet dreams.
    බුදු සරණයි, දෙවි පිහිටයි.
    Adios Amigos
    11.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම යනව, හෙට සෙට් වෙමු.
    Good night, Sweet dreams.
    බුදු සරණයි, දෙවි පිහිටයි.
    Adios Amigos
    එලකිරි මචන්....Good Night ! කිව්වා උඹටත් එහෙනම්...:D:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    මාව කාපිය..... ශික් නොදකින් විතරක්..... හෙට කාර් එක හදා ගන්න බැරි උනොත් අනිවා අම්මපා එනවා හෙට තොගේ අර ලීටරේට 7Km දුවන ලගච්චුව අරගෙන යන්න....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    ඔන්න දැන් නම් ඈත්තටම කැපෙනවා..... ඒත් ෆෝන් එකෙන් අහගෙන ඉන්නේ..... :yes: :) :D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාව කාපිය..... ශික් නොදකින් විතරක්..... හෙට කාර් එක හදා ගන්න බැරි උනොත් අනිවා අම්මපා එනවා හෙට තොගේ අර ලීටරේට 7Km දුවන ලගච්චුව අරගෙන යන්න....... :angry:
    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.