2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සපු කුසුමේ සුවද කවා...
    රකිමි ඔබේ ..... සුසුම පවා.........
    දෙතොල කරා..
    කොපුල දිගේ.....
    කදුලු ඉබේ ගලන තුරා..
    ආදරෙයි ඔබට මං ආදරෙයි... :love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සතුටක් තවත් නෑ... විද ගන්නට මේ වගේ..
    වෙන යම් දෙයක් නෑ මට ගන්නට මේ ලොවේ...
    එතරම් ආදරේ තිබුනා නම් ඒ කොහේ...
    මේ සපු අසපුවේ තිබුනා සේ මට දැනේ...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ ටයිපින් ඉගෙන ගන්න හොදම විදිහ තමයි සින්දුවක් යනකොට ඒකෙ යන දේ ඒ වේගෙටම ටයිප් කරන එක...
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මගුලක් කියනවා :P නෑ නෑ කැම්පස් එක පැත්තේ ගියේ බං ක්‍රිකට් ගහන්න :angry::rofl:


    awulak nha ithin ubata depaththen koi paththata giyath Cricket gahanna hambenawane
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ade me radio eka wadadha machan:baffled::baffled::baffled: adath wada ahanna wenne nae mata:confused::confused::confused:
    hawasatath somayadha karanne:D:D:D
    දැන් නම් සෝමේ අ‍යි‍යා තම‍යි කරන්නේ.... හවස කවුරු කරනවද දන්නේ නෑ බන්...:D:D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සතුටක් තවත් නෑ... විද ගන්නට මේ වගේ..
    වෙන යම් දෙයක් නෑ මට ගන්නට මේ ලොවේ...
    එතරම් ආදරේ තිබුනා නම් ඒ කොහේ...
    මේ සපු අසපුවේ තිබුනා සේ මට දැනේ...

    සන්සුන් වෙයන් :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට බැරි නං වැඩ පුලුවන් කාටද කියලා....
    සමාජයේ බොරු සෝබන දාන අයියලා.....
    මෝඩ වදුරා වගේ අහුවෙලා...
    නැට්ට කටං අඩන්නට එපා... :no::no:
     
    Status
    Not open for further replies.